ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා..
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔහු සිදු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර තිබුණි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අදාළ විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහා සාගර කාරියවසම් මහතා අද පෙරවරුවේ එම කාර්යාංශය වෙත පැමිණ ඇත.







Leave a Reply