ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, ජපානය සහ පිලිපීනය සමඟ සිය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු චීන මුහුදේ චීනයේ වර්ධනය වන ආතතියට ප්‍රතිචාර වශයෙන් එම රටවල් මෙම තීරණය ගෙන ඇති බවයි.
දකුණු චීන මුහුදු කලාපය තුළ චීනය සිය අණසක පැතිරවීමට දරන උත්සාහයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපීය රටවල්, ඕස්ට්‍රේලියාව සහ අමෙරිකාවට මේ වන විට අනතුරු අඟවමින් සිටිනවා.
මේ අනුව ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, පිලිපීනය සහ ජපානය සමඟ යුද අභ්‍යාස වේගවත් කිරීමට එකඟ වී ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් වනවා.
Leave a Reply