Loading...

හම්බන්තොට

  • හම්බන්තොටෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    හම්බන්තොටෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 7ක්. අපි බලමු ඒ ආසන 7 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයගලප්පත්ති ආරච්චිගේ නිහාල්අතුල වෙළදගොඩ හේවගේප්‍රභා රුවන් සෙනරත්අරවින්ද සෙනරත් විතාරණඅන්දෙනිය ගමගේ විරලතා කරුණාරත්නඅහමඩ් ඉෂාන් මොහොමඩ් ඉස්තියාස්සාලිය සදරුවන් මදරසිංහවෙද ආරච්චිගේ තුෂාර චන්ද්‍රසිරි වෙදආරච්චිදික්කුඹුරගේ කමල් තුෂාරවික්‍රම මුදලිගේ ගුණදාස සමගි ජන බලවේගයදිලිප් වෙද ආරච්චිඋපුල්…

  • ශ්‍රීලනිප සන්ධානයේ පළමු ජන රැලිය හම්බන්තොට දී

    ශ්‍රීලනිප සන්ධානයේ පළමු ජන රැලිය හම්බන්තොට දී

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම රැලිය සංවිධානය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

  • නෞකාවකට පටවන්න ගිය වාහනයක් මුහුදට වැටිලා

    නෞකාවකට පටවන්න ගිය වාහනයක් මුහුදට වැටිලා

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ දී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා තිබෙනවා.