මන්ත්රීවරුන්
-

“පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”
ශ්රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වෙනිදා සිට 2024 සැප්තැම්බර් 24 වෙනිදා දක්වා පැවතුණා. මෙම කාලසීමාව තුළ මන්ත්රීධුර 19 ක පුරප්පාඩු ඇති වුණා. ඉන් අවස්ථා 18 ක දී මන්ත්රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්රීවරු ලෙස පත් වුණා. ඒ අනුව මන්ත්රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ආකාර 5 කින් මෙම පුරප්පාඩු වර්ග…
-

මන්ත්රී පවුල්වලටත් රක්ෂණ වන්දි ඉල්ලයි?
මන්ත්රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද රක්ෂණ රැකවරණය දෙන මෙන් පාර්ලිමේන්තු ප්රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.
-

මාදිවෙල මන්ත්රී නිවාසවල මන්ත්රීවරුන් තිදෙනෙක් බලහත්කාරයෙන් පදිංචි වෙලා
ඇමති නිල නිවාසවල නීති විරෝධිව රැඳී සිටින මන්ත්රීවරුන් තිදෙනෙක් ඉන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව තොරතුරු වාර්තා වනවා.


