Loading...

නීතිපතිවරයා

  • නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙනවාද නැද්ද? අවසන් තීරණය අද

    නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙනවාද නැද්ද? අවසන් තීරණය අද

    නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස් වුවද අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

  • කෙහෙළියගේ රීට් පෙත්සම ගැන නීතිපති ඉල්ලු ඉල්ලීම

    කෙහෙළියගේ රීට් පෙත්සම ගැන නීතිපති ඉල්ලු ඉල්ලීම

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මුලික විරෝධතා මතු කරමින් මෙම රීට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියා.

  • පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජනයක්?

    පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජනයක්?

    ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයට අනුයුක්ත කිරීම හේතුවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් සාක්ෂිකරුවන් හට තර්ජනය එල්ල වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු වන සුමේධ වීරසිංහ මහතා විසින් ගොනු කළ…