ජනාධිපති
-

රටේ හදිසි තත්වයක්ද ?
මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්රවෘත්ති ඇලර්ට් දැමූ, ප්රවෘත්ති පල කළ ජනමාධ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත…
-

රනිල් බැසිල් හමුවෙයි – අවසන් තීන්දුවක් නැතිව විසිරෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
-

ලබන වසරේත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි – ජනපති
ලබන වසරේත් මෙරට පවතින්නේ වර්ථමාන ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව නැති වන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවයි. මේ අනුව ලබාදී ඇති මුදල් ගෙන ඒමට ගමට ගොස් ගමේ…


