Loading...

slvlog

  • හැටන් වලින් සුභාරංචියක්

    හැටන් වලින් සුභාරංචියක්

    Update : මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් විවෘත කර නොමැති පුවත 2024 අප්‍රේල් 4වන දින අප රටට අනාවරණය කලා.  හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන් මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවයන්ට ලක්ව…

  • මැක්‍රොන්ගේ අවදානම් තීරණය

    මැක්‍රොන්ගේ අවදානම් තීරණය

    යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ප්‍රංශයෙහි ඡන්ද විමසීම පවත්වන ලද්දේ ජූනි 9 වනදා යි. එය යුරෝපා මැතිවරණයෙහි අවසන් දිනය ද වුණා. එදින රාත්‍රිය වනවිට ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පළවූ අතර අන්ත දක්ෂිනාංශික පක්ෂ ප්‍රංශයේදී මැක්‍රොන්ගේ පක්ෂයට වඩා බෙහෙවින් ඉහළ ප්‍රතිඵලයක් ගන්නා බව එමගින් පෙන්නුම් කෙරුණා. ජාතික රැළිය පක්ෂයේ නායක ජොර්දාන් බර්දෙලා මැක්‍රොන්ට අභියෝග කළේ ජාතික සභාව විසුරුවාහැර…