බහුදින යාත්‍රා
-

බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?
ධිවර කාර්මිකයින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනිම සදහා විවිධ පන්න ක්‍රම භාවිතා කරති. දැල් ආම්පන්න,වැල් ආම්පන්න, සහ වෙනත් ආම්පන්න වශයෙන් මෙම පන්න ක්‍රම හැදින්වෙන අතර මෙරට ධිවර කර්මාන්තය සදහා බහුලවම යොදාගනු ලබන්නේ කරමල් දැල්ය. මෙරට ඈත දියඹේ හා ජාත්‍යන්තර් මුහුදේ මත්ස්‍යයින් ඇල්ලිම සිදුකරණු ලබන්නේ බහුදින යාත්‍රා මගිනි. බහුදින යාත්‍රා යොදාගෙන ධිවර කර්මාන්තයේ නිරත ධිවර කාර්මිකයින්…
-

කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ
අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් ඇත.ඒ අතරින් බහුදින ධීවර කර්මාන්තකරුවන් පමණක් වසරකට ඩොලර් බිලියන 300 ක පමණ විදේශ විනිමය අප රටට ගෙන එන බව කියති. ධීවර දෙපාර්තමේන්තුවේ සටහන් වලට අනුව මෙරට බහුදින යාත්‍රා 6000 ක් පමණ ලියාපදිංචි කර ඇත.එක් බහු දින යාත්‍රාවක අවම වශයෙන් ධීවරයින් 7 දෙනෙකු සේවය කරති.ඒ අනුව පෙර සදහන් කර…

