ප්‍රසන්න රණවීර
-

මැටි ප්‍රසන්නගේ පාර්ටියකට ආපු නිලධාරීන්ට පාචනය තත්ත්වයක් ඇතිවෙලා
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ගෙන්වා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ සාදයකින් අනතුරුව සාදයට සහභාගී වී රාත්‍රී ආහාරයට ගත් සියලු දෙනා බරපතල රෝගී වී තිබෙනවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ හේතුවෙන් ඇතැම් නිලධාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ගෙන ඇති බවයි. මීට දින කිහිපයකට පෙර මෙම සාදය පවත්වා ඇති බවද සඳහන්…
-

මැටි ප්‍රසන්න ගුවන්තොටේ ඩෙගා නටලා
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බවයි.
-

රනිල්ව ජනපති කරමු කියන්න ගිහින් රාජ්‍ය ඇමති ප්‍රසන්නට ගම්පහ දී දැඩි විරෝධයක්
මැයිදින සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (07) බියගම රොනායා රෙසිඩන්සිහි පැවැති රැස්වීමේදී මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.


