දුම්රිය ධාවනය
-

උඩරට දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (15) රාත්‍රී මෙලෙස පිලී පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
-

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම් දීමක්
අද (30) සහ හෙට (31) දිනවලද මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
-

කොළඹ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රිය ධාවනයක්
සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.


