ආසියානු සංවර්ධන බැංකුව
-

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන ආසියානු සංවර්ධන බැංකුව සතුටින්
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙලෙස ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කිරීම පිළිබඳව සතුටු වන බවයි.
-

මිලියන 260ක් නාය ගිය වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය
වැළිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම අතහැර දැමීමෙන් ඒ සදහා වෙන්කෙරුණු රුපියල් මිලියන 260ක මුදල අපතේ ගොස් ඇතැයි එම ගම්මානයේ ජනතාව පෙන්වා දෙනවා. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 260 ක වියදමින් 2018 වසරේදී මෙම මාර්ගයේ කිලෝමීටර් 8 යි දශම 5 ක් කාපට් අතුරා සංවර්ධනය…

