සේනක බටගොඩ
-

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේ දී අද (11) පෙරවරුවේ දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.
-

සේනක බටගොඩට එරෙහි වාරණ නියෝගය තවත් දීර්ඝ කෙරේ
ඊයේ (අප්‍රේල් 30) දිනයේ දී අදාළ නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබුවා.
-

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම තහනම් වෙයි
කොළඹ වාණිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනය කිරීම සම්බන්ධයෙන් වාරණය කරමින් වාරණ ආඥාවක් අද (02) නිකුත් කළා.
