විශ්වාසභංග
-
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව අද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා විවාදයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර කථානායකයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඊට අදාළ න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය 07 වනදායි. සාමාන්‍යයෙන් විෂවසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම් දීම කර දින 05කින් පසු විවාදයට ගැනීමට…
-
කථානායකට එරෙහිව විශ්වාසභංගය න්‍යාය පුස්තකයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා. මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව…