ධීවරයින්
-

උතුරු ධීවරයින්ට විනකරන චීන්නු
උතුරු මුහුද සීමාව කියන්නේ මෙරට මත්ස්‍ය කර්මාන්තයට සෘජුවම දායක වන මුහුදු තීරයක්. උතුරු පළාතේ වුනියාව දිස්ත්‍රික්කය හැරෙන්න මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිය දිස්ත්‍රීක්කයන් කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුදු සීමාව පිහිටා ඇත. උතුරේ මත්ස්‍ය කර්මාන්තයට එදා සිටම බාධාවක් එල්ල වූවේ ඉන්දු ධීවරයන්ගේ ආගමනයෙනි. වසර ගණනවක් පුරවට සිදුවන ඉන්දු ධීවරයින්ගේ තාඩන පීඩන බොහෝ දෙනෙකු දන්නා කරුණක් වුවද නොදන්නා…
-

කඹ ඇදිල්ලෙන් පිළිතුරු සොයන ඉරණවිල වෙරළ
බටහිර වෙරළ තීරය ඛාදනය වන්නට පටන් ගත්තේ මීට වසර 15 කට පමණ පෙරදීය.“මාඔයේ” මෝය කටට උතුරින් ඇති වයික්කාල – කම්මල ප්‍රදේශයේ ආරම්භ වූ වෙරළ ඛාදනය මේ වන විට හලාවත නගරය ආසන්නයටම පැමිණ ඇත. වෙරළ ඛාදනය සිදුවූ වෙරළ තීරයේ තිබූ නිවාස රැසක් මුහුදට ගසා ගෙන ගියේය.මේ නිසාම මාරවිල – ලංසිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පදිංචිව සිටි පවුල් රැසක්…

