ගාල්ල
-

ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?
මෙවර ගාල්ල දිස්ත්රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 9ක්. අපි බලමු ඒ ආසන 9 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයනාලිගම හේවගේ අසේල නලින් ද ලාල්රත්න ගමගේනිශාන්ත පෙරේරාසරුක්කාලි අනූෂා නිමාලිමොහොමඩ් බසීර් සිනතුරු රහුමාන්පිලානෙ ගරාදියේ ගොඩකන්දගේ යසස්වින්උඩුමලගල ගමගේ තිලංක රුක්මාල්කෝදාගොඩ හේවගේ පාලිත ප්රසන්න ප්රනාන්දුමහිල් රංගජීව මුණසිංහගම්මන ලියනගේ හසාරා නයනතාරා පේමතිලකතොටගමුව කංකානම්ගේ…
-

ජේලර්වරිය මරන්න නියාමකවරියෙක්ගෙන් ඝාතන කොන්ත්රාත්තුවක්
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
-

පොලිස් සිර මැදිරියෙන් දෙදෙනෙක් පලා ගිහින්
ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (03) අළුයම පලා ගොස් තිබෙනවා.


