ඉරානය
-
ඉරාන ජනාධිපති ලංකාවේ සිටි අවස්ථාවේ දී අමෙරිකාව කළ අනතුරු ඇඟවීම
අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවයි.
-
ඉරානය ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙක් බේරා ගනී
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරුට පත්ව ඇති බවත්ය.
-
G7 රටවල නායකයින් හදිසියේම රැස්වෙයි
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනධිපති ජෝ බයිඩන් විසින් මෙම හමුව සංවිධානය කර ඇති බවයි.