ආගමන විගමන දෙපාර්තමේන්තුව
-
වීසා ගැටළුව ගැන කතා කරන්න නිලධාරීන් ඇවිත් නෑ
එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.
-
සංචාරකයින් සඳහා E VISA ක්‍රමවේදය අද සිට
එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ මෙය ආරම්භයේ දී භාෂා පහකින් E VISA අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.
-
ආගමන විගමන එකට ගෙන ආ CCTV කැමරා වසර 6ක් තිස්සේ ගබඩාවල
එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ඒවා හැකි ඉක්මණින් සවි කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.