අයහපත් කාලගුණික තත්ත්වය
-
ආපදා මරණවලින් 17ක් මරුට
මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
-
කොළඹට ජලය ගෙන කලටුවාව ප්‍රධාන නලයේ ගැලවී යයි
පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, ගලගෙදර, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.
-
දිවයිනේ සියළු පාසල්වලට හෙට නිවාඩු
ධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.