Loading...

,

ජනපති අනුරට චීනයෙන් කවුරුත් නොසිතන තෑග්ගක් ලැබෙන ලකුණු

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන අඟහරුවාදා (14) දිනයේ දී චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අදාළ සංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට නියමිතව බව සඳහන්.

මෙහිදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මුල්‍යාධාර සහ අනෙක් ආධාර ලබාදීමට සුදානමින් ඇති බව වාර්තා වනවා.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ කිසිවෙක් නොසිතන ආකාරයේ විස්මිත සහන පැකේජයක් චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලබාදීමට සැලසුම් කර සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *