2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමිනි.
ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කැමැත්තෙන් සිටින බවද නුවන් තුෂාර එම ලිපියෙහි දක්වා තිබෙනවා.







Leave a Reply