ඉන්දීය මහ මැතිවරණය අදින් (19) ආරම්භ වනවා.
ලොක් සභාවේ ආසන 543ක් වෙනුවෙන් මෙම මහ මැතිවරණය පැවැත්වෙනවා.
මාස 2 1/2ක් පුරා අදියර 7ක් යටතේ පැවැත්වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බවයි.
මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කිරීමට නියමිතයි.
Leave a Reply