Loading...

,

හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය ප්‍රතික්ෂේප කරයි?

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන මහතා ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා හුලංගමුව මහතාගේ නම මීට පෙර යෝජනා වී තිබුණා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙරට ප්‍රධ පෙලේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉහළ තනතුරක් දරන බැවින් මෙම තනතුර බාර ගැනීම අයෝග්‍ය බවට ඔහුගේ මතය වී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *