Loading...

දේශබන්දු පොලිසියේ සතිමත් බව වැඩි කරන්න යයි

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වාගෙන යාම මෙහි මුලික අපේක්ෂා වී තිබෙනවා.

මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ වුණා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *