Loading...

බ්‍රිතාන්‍යය මැතිවරණයට AI අපේක්ෂකයෙක්

බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරඟ කරන ලොව පළමු කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයෙකු ඉදිරිපත්ව තිබෙනවා.

එම අපේක්ෂකයාගේ නම AI ස්ට්වී ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ සමලිංගික, සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් ද සිය ඡන්ද ව්‍යාපාරයේ නිරතවනු ඇති බවයි.

ලබන ජුලි මස 4 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේ දී අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්ව සිටින ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ අපේක්ෂකයා නිවේදනය කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *