Loading...

ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් වතාවක් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ඔහුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මාස 06ක කාලයක් සඳහා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (07) රාත්‍රීයේ දී නිකුත් කෙරුණා.

ජුනි මස පළමු වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙන අන්දමට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *