ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසිලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.








Leave a Reply