Loading...

නාමල් CIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඔහු එලෙස පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව කැදවන බවත් එය කිසිඳු ගැටළුවක් නොමැති බවත්ය.

අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේයහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධීකමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයානිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්නමහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *