දේශීය අන්තර් සමාජ ක්රිකට් තරඟාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබායි ලීග් තරඟාවලියක් සඳහා සහභාගී වීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දසුන් ශානකට විනය ක්රියා මාර්ග ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්.









Leave a Reply