Loading...

යාපනය නිල ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 9,066
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 2,582
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 1,612
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 1,361
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 1,124


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *