ICC විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) නම් කෙරුණා.
මෙවර තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ඔක්තෝම්බර් 03 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත බව සඳහන්.
ශ්‍රී ලංකා සංචිතය,
චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි
අතිරේක – කෞෂිනි නුත්‍යාංගනා








Leave a Reply