ශක්තිමත් දෙවන පෙළක් නිර්මාණය වෙමින් පවතින හේතුවෙන් පක්ෂය හැරදා ගිය පුද්ගලයින් නැවත නොගන්නා බව පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට පක්ෂය හැරදා ගිය අයගේ කාර්ය භාර්ය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බවයි.
ඒ හේතුවෙන් පක්ෂය් හැරදා ගිය පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරදා ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූ දෙකකි.








Leave a Reply