2026 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 07 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක් වූ සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේදී සියයට 3.2ක (3.2%) ඉහළ යාමක් බව මහ බැංකුව වැඩිදුරටත් වාර්තා කරනවා.






Leave a Reply