පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
අද (04) පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මන්ත්‍රීවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ දැනුම්දීමට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති.








Leave a Reply