රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට ආරක්ෂක බලධාරීන් නියෝග කර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගැනුණු ඔහු, මීට පෙර ලබාදුන් දින 90ක රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් සිටියා.
එම කාලසීමාව අවසන් වීමත් සමඟම විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා මෙලෙස තවත් දින 90ක කාලයකට රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.






Leave a Reply