Loading...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එම සමාගම නිවේදනය කරන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති බවයි.

එහි නව මිල රුපියල් 4465කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 1792කි.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 835කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *