Loading...

ඊශ්‍රායලය සහ ලෙබනනය මුලික ගිවිසුමකට එළැඹෙයි

අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසුව ඊශ්‍රායලය සහ ලෙබනනය මුලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි.

මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් එක්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *