Loading...

චරිත් ගැන තීන්දුවක් ගන්නවා – විපක්ෂ නායක

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමඟි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාට විනය පරීක්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින්.

“අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *