Loading...

රන් මිල දැනෙන ගණනකින් පහළට

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකිය යුතු ලෙස පහළ යාම සමඟ මෙරට රන් මිල රුපියල් 9000කින් පහළ ගොස් තිබෙනවා.

මේ අනුව ඊයේ (18) රුපියල් 391000ක ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (19) රුපියල් 382000ක් ලෙස සඳහන්ව ඇත.

මේ අතර ඊයේ (18) දින රුපියල් 359700ක් වූ කැරට් 22 රන් පවුම අද (19) දින රුපියල් 351500ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.

ලෝක වෙළෙඳපොෆළ් රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස දැක්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *