පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව උපරිම සිල්ලර මිල සීමා ඉහළට දමා තිබෙනවා.
මේ අනුව මිලි ලීටර් 500ත් මිලි ලීටර් 999ත් අතර වතුර බෝතලයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇත.
ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක රුපියල් 20කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
තවද ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ඇති බව සඳහන්.
ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 5ත් ලීටර් 6.999 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.







Leave a Reply