Loading...

ජුනි මුල් සතියේ දී සංචාරකයින් 27000ක් ලංකාවට ඇවිත්

ජුනි මස මුල් සතිය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 27043ක් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 11216 දෙනෙක් පැමිණ ඇති බවයි.

එය සමස්ථ සංචාරකයින් ගණනින් 42%කි.

තවද චීනයෙන් 1496ක්, එක්සත් රාජධානියෙන් 1938ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1562ක් මෙම කාලය තුළදී මෙරටට පැමිණ ඇත.

මේ අනුව 2026 ජනවාරි 1 වනදා සිට ජුනි 7 දක්වා සමස්ථ සංචාරක පැමිණීම් ගණන 1049065කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *