ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද (04) දිනයේ දී මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50ත් රුපියල් 340.50ත් අතර අගයක සටහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළා.
නමුත් එය අද (04) දිනයේ දී තවදුරටත් මෙලෙස දුර්වල වී තිබෙනවා.







Leave a Reply