විපක්ෂය දිනෙන් දින මළගම වෙත යන මොහොතක ජාතික ජන බලවේගය පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නා බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (23) දිනයේදී පිඹුරත්තෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.
“අනපේක්ෂිත මොහොතවල්වල සිදුවෙන කුඩා සිදුවීම්වලින් මුළු ආර්ථිකයක් කඩාවැටෙනවා කියලා කෑ මොරදෙන විපක්ෂයට අපි කියනවා ටික කාලයක් යනකොට විපක්ෂය දවසින් දවස මළගමට යයි. අපි දවසින් දවස පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නවා”








Leave a Reply