ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධාන මර්මස්ථානයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇති සිතියමක් සම්බන්ධව අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව හොර්මූස් සමුද්‍ර සන්ධිය පවතින ස්ථානයේ “STRAIT OF TRUMP” ලෙස සඳහන් කර තිබෙනවා.






Leave a Reply