2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වනදාට යොදාගෙන ඇති බැවින් එදිනට පසුදින එනම් මැයි 31 රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයට මැයි 2 වනදාට යෙදී ඇති නිවාඩුවට සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2ක් දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.








Leave a Reply