Loading...

ඉන්දීය උප ජනපති නුවරඑළියේ සංචාරයක

ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඔහු මෙලෙස එක්ව ඇති බව සඳහන්.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනපතිවරයා ඊයේ (19) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියද හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *