Loading...

ඩිල්ෂාන්ට හයිද්‍රාබාද් කණ්ඩායමෙන් කැඳවීමක්

ආබාධයක් හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බ්‍රයිඩන් කාර්ස් වෙනුවට ඩිල්ෂාන් මධුශංක බඳවා ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සඳහන් කරන්නේ IPL තරඟාවලියේ ඉතිරි තරග සඳහා මධුශංක වේග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට එක්වන බවයි.

මේ අනුව ඉදිරියේ ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් කණ්ඩායම සමඟ එක්වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *