Loading...

BOI වැඩබලන සභාපති ධුරය ආචාර්ය සුලක්ෂණ ජයවර්ධනට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඒ මහතා රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *