ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.
මේ අනුව XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.
ඊට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 572 සිට රුපියල් 600 දක්වා සහ Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබෙනවා.








Leave a Reply