සිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙය බලාත්මක වන බවයි.
මේ අනුව රුපියල් 572කට පැවැති සිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් වී තිබෙනවා.
එම සමාගම සඳහන් කරන්නේ ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදුනොවන බවයි.
කෙසේ වෙතත් මීට පෙර සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.








Leave a Reply