Loading...

IMF නියෝජිත පිරිස එළැඹෙන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ඊයේ (19) පැවසුවා.

එම නියෝජිත පිරිස ලබන මස 9 වනදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහන 5 වන හා 6 වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඇය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *